සජබ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිමල් සහ ශ්‍රිලනිප කළුතර දිස්ත්‍රික් නායක සුමිත් ලාල් එජාපයට..!

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක කොළඹ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල්.ආර් පිරිස් මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික්කයේ නායක බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මැන්ඩිස් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (3) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.

කළුතර දිස්ත්‍රික්කයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ පිරිසක්ද සුමිත්ලාල් මහතා සමග එජාපයට එක්වූහ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *