දාහක් මිනිස්සු ගල් ගහද්දි මාව රැකගත් පිරිමියා ඔබයි..! ශලනි තාරකා හිටිහැටියේ මුහුණුපොතෙන් කියපු ‌අමුතු කතාව මෙන්න..!

ක්‍රිකට් ආයතනය සහ හිරු මාධ්‍ය ජාලය අතර උද්ගතව ඇති පුද්ගලික ආරෝවට මැදිව සිටින ශ්‍රී ලාංකේය සිනමාව තුළ මෙන්ම ටෙලිනාට්‍ය තුළද අති ජනප්‍රිය තාරකාවක් වන ශලිනි තාරකා ඇයගේ මුහුණ පොතට එකතු කර ඇති අමුතු සටහනක් නිසාවෙන් ඇයගේ රසික රසිකාවියන් ඒ පිළිබඳව විවිධ අදහස් පළ කරමින් සිටී. මේ ඒ සටහනයි

ආදරෙන් දුක් විදපු හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනි

ඔයා වගේ කොල්ලෙක්..

අඩන්න හේතු දාහක් තියෙද්දි

හිනා වෙන්න එක හේතුවක් දිලා

හිත සනසන ඔයා වගේ පිරිමියෙක්..

තරහගන්න දේවල් ඇස්දෙකට පෙනෙද්දි

ඉවසන්න උගන්නපු

භාවනාවක් වගේ කොල්ලෙක්..

අත නොතියපු නාමල් හැමෝම හොයද්දි

කටුපිරිනු රෝසමලකට වටිනාකමක් දෙන

හිතහයිය පිරිමියෙක්..

මිනිස්සු දාහක් ගල් ගහද්දි

නොසෙලවී රැකගත්ත

ඔයා වගේ පිරිමියෙක්…

අවුරුදු තුනක් පුරාවටම හැමදාම මට හිනාවෙලා ඉන්න හේතු දුන්නට, ඇත්ත ආදරේ මොකක්ද කියලා ඉගැන්නුවට, ඒ විස්වාසයට,ඉවසීමට ,කවදාවත් ඇහැට කදුලක් නොදුන්නට ස්තූතියි මැණික. 🥹

ඇත්තමයි ආදරෙන් අසීමාන්විතව දුක් විදපු හැම ගැහැනියකටම අවසානයේ හරි සැනසෙන්න හමුවෙන්න ඕනි ඔයා වගේ පිරිමියෙක්.

අපි අපේම වෙන්න තව ටික දවසයි.

ඔයාව මට හම්බ වුනාට හැමදාම මං දෙවියන්ට ස්තූති කරනවා.

සුභ උපන්දිනයක් බබා 🥰

ආදරෙයි ගොඩා….ක්…❤️

Enjoy your last bachelor birthday 🎂

mysugardaddy🤪

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *