“ඉක්මනට සනීප වෙන්න අම්මා…” – සමිතා හදිස්සියේ රෝහල් ගත කරලාද..? ෂේන් මුහුණු පොතට එක්කළ සටහන…

සමිතා මුදුන්කොටුව කියන්නෙ ඔබට‌ අමුතුවෙන් හඳුන්වා දිය යුතු කෙනෙක් නෙවෙයි.
‍හැමෝම ආදරය කරන සමිතා මේ වනවිට රෝහල් ගත කරලාද?

මේ පිළිබදව සමිතාගේ සැමියා වන චිරන්ත ගුණවර්ධන මෙන්ම ෂේන් ​​අධිකාරී ද ඔහුන්ගේ මුහුණු පොතට සටහන් එක්කර තිබෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *