වැඩක් කරන්න දෙන්නෙම නෑ..! කාන්තාවක්..! සජිත්ගේ මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වුනු ඇත්තම හේතුව මෙන්න..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කල මාධ්‍යවේදී රන්ජිත් සමරකෝන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව තිබේ.

රාජකාරි කටයුතුවල දී සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරන කාන්තාවකගෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් ව්‍යාපාරිකයකුගෙන් ඔහුට එල්ලවන බලපෑම හේතුවෙන් ඇතිවූ කලකිරීම මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව පැවසෙයි.

අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ මෙම කරුණු අනාවරණය කර තිබු අතර ධුරයෙන් ඉවත් වූ සමරකෝන් මහතා මේ වන විට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමග එක්ව කටයුතු කරන බව ද සඳහන්ය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *