හෙලිකොප්ටරෙන් මට ජනපතිකම ගන්න කිවුවා..! මං බෑ කිවුවා..! රන්මිනිතැන්න පාසලකදි රටම හිනස්සපු සජිත්ට අතරින් පතර හු සංග්‍රහයක්..!

තමනට ජනාධිපති මන්දිරයට කෙලින්ම යාමට ගුවන් යානයක් වෙන් කොට තිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

අවශ්‍ය නම් තමන්ට රටේ අගමැති නොව ජනාධිපති වීමට ද අවස්ථාව තිබූ බවද හෙතෙම පැවසීය.

නමුත් ඒ තනතුරු ප්‍රතික්ෂේප කළ අතර එය තමන්ගේ වීරත්වය ලෙස සජිත් ප්‍රේමදාස මහතා සදහන් කිරිමත් සමගින් රැස්ව සිටි සිසුදරුවන් සහ දෙමාපියන් අතරින් හු හඩවල් කිහිපයක් ප්‍රතිචාර ලෙස සජිත් ප්‍රේමදාස මහතාට ලැබුනු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *