ජනපති උපදෙසින් බණ්ඩි පෝර 9000ට දෙන්න කැබිනට් අනුමැතිය..!

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීම සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් රුපියල් 9000කට බන්ඩි පොහොර ලබා දෙන බව අමාත්‍යවරයා කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *