මැතිසභයේ වාදයක් මැද ඇමති ඩයනට සජබ මහ ලේකම් රංජිත් කියපු කැත වචනය මෙන්න..!

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘බැල්ලී’ යනුවෙන් තමන්ට අමතා අපහාස කළ බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයට පාර්ලිමේන්තුවේ අදහස් පළ කරමින් ඔහු මෙසේ තමන්ට අපහාස කළ බව ඇය අද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් කියා සිටියාය.

කාන්තාවන් සමග ඇරියස් එකක් විපක්ෂයේ සිටින බණ්ඩාරලා කිහිප දෙනෙකුට ඇතැයිද කී ඇය එම බණ්ඩාරලා හදා ගත යුතු බවද පැවසුවාය.

තමන්ට සිදු කරන ලද අපහාසය පිළිබඳව විනය පරීක්ෂණයක් කළ යුතු බවත් රාජ්‍ය ඇමතිනිව තව දුරටත් කියා සිටියාය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *