කඩේ යවපු රොෂාන් අද ඇමතිකම නැතිව එද්දි සජිත් පස්ස නොබලා දුවනවා..! ඇමති ප්‍රසන්නගෙන් අනාවරණයක්..!

විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පැවසීය.

පොහොට්ටුව හොරු සමඟ දේශපාලනය නොකරන බවද අමාත්‍යවරයා කීය.

“රට බංකොලොත් කියලා උදේ ඉදන් ජප කරනවා. රට බංකොලොත් කළේ විපක්ෂයයි.පසුගිය සති දෙකම රොෂාන් රණසිංහ ඇමතිතුමා කඩේ ඇරලා නැති කළා.

දැන් පොදු අපේක්ෂක වේවි කියලා බයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක කියලා දානවා යනුවෙන් ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *