ඉගුරුකඩේ හංදියේ “ඉඩමයි ගෑණියි” බෙදාගන්න බැරිව ලේකමා සහ කේලමා බුකියේ ගැටෙයි..!

මේ වනවිට සෝදාපාලුවකට ලක්ව ඇති ප්‍රසිද්ධ පක්ෂයක මහ ලේකම්වරයෙකු සහ ඔහුගේ ව්‍යාපාර වලට සම්බන්ධ පිරිමි පාර්ශවයක් අතර මතුව ඇති අර්බුදයක් නිසාවෙන් සමාජ මාධ්‍ය තුළ ඔවුන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව අපට වාර්තා වේ.

දෙදෙනා තම තමන්ගේ රෙදි රිසි ලෙස සෝදාගැනිම සදහා බුකිය භාවිතා කිරිම තුල ලේකම්වරයාගේ නිරුවත සමස්ත සමාජයටම නිරාවරණය වෙමින් පවතින බව සදහන්.

මෙයට පසුබිම් වී ඇත්තේ ඉඟුරු කඩේ හන්දියේ ඇති ඉඩමක් මේ අදාළ පක්ෂ ලේකම්වරයා විසින් බලහත්කාරයෙන් එම ඉඩම හිමි කාන්තාව ද සමඟ අයිතිකර ගැනීමට යාමත් සමග එම ගණුදෙනුව කතා කළ අනෙක් පාර්ශවය විසින් එම තත්ත්වයට එරෙහිව පියවර ගැනීමත් සමඟය.

මුලදී බුකිය තුළ ඉතා සෙමෙන් ව්‍යාප්ත වී ගිය මේ ගැටුම මේ වන විට රට්ටු හිනස්සන ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළ හැක.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *