ඉගුරුකඩේ හංදියේ “ඉඩමයි ගෑණියි” බෙදාගන්න බැරිව ලේකමා සහ කේලමා බුකියේ ගැටෙයි..!
මේ වනවිට සෝදාපාලුවකට ලක්ව ඇති ප්‍රසිද්ධ පක්ෂයක මහ ලේකම්වරයෙකු සහ ඔහුගේ ව්‍යාපාර වලට සම්බන්ධ පිරිමි පාර්ශවයක් අතර මතුව ඇති අර්බුදයක් නිසාවෙන් සමාජ මාධ්‍ය තුළ ඔවුන් දෙදෙනා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව අපට වාර්තා වේ. දෙදෙනා තම තමන්ගේ…
නාගමුවගේ යුරෝපා දූපතේ ආයෝජන කතාවට පරික්ෂණයක් ඉල්ලා ඇමති ටිරාන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්..!
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට (15)දා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහිදී දුමින්ද නාගමුව මහතා පසුගිය 08.12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති…
කට මැත දොඩන කඩේ ඇතුලේ ජනාධිපති අනුරට වැරදුන තැන සහ රට ගොඩනගන ජනපති රනිල් ගොඩගිය තැන මෙන්න..!
ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලත් සංවර්ධනය තුළ ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීම ඉතා හොඳින් නිරීක්ෂණය වූ අතර රාජ්‍යයේ වගකීම භාරගත් කාල සමය තුළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට තිබූ ජනතා මනාපය සිය දහස්…
වතු කම්කරු නිවාස සංවර්ධනය කළ නොහැක්කේ ප්‍රේමදාසගේ දුර්වල ගිවිසුමක් නිසා..! ජීවන් තොණ්ඩමන්
වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා බාධාවක් වී ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් වතු සමාගම් සමග අත්සන් කළ දුර්වල ගිවිසුමක් නිසා බව අමාත්‍ය ජීවන් තොන්ඩමන් අද දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය…..
බොර තෙල් මිලෙහි වෙනසක්
ආසියානු වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වෙනස් වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රධාන ඉන්ධන ගැනුම්කරුවන් වන අමෙරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත මෙම සතිය තුළ නිකුත්වීමට නියමිත බැවින් ආයෝජකයින් මිලදී ගැනීම් ගැන එතරම් උනන්දුවක් දක්වා නොමැති බවය. එසේම සෞදි…
හිටපු ජනපති යාපනයේ සංචාරයක
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) යාපනයේ සංචාරයක නිරත වී තිබේ. එහිදී හිටපු ජනාධිපතිවරයා රදගුරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් (Justin Bernad Gnanapragasam) පියතුමන් හමුව ඇත. මෙම හමුව යාපනයේ පිහිටි බිෂොප් මන්දිරයේදී සිදුව තිබුණි. යාපනයේ පවතින ගැටලු සහ රටේ තත්ත්වය…
රනිල් ඔයා යන්න.. අනුරට රට බාරදෙන්න.. වරුණ රාජපක්ෂගෙන් අමුතු සටහනක්..!
රනිල් ඔයා යන්න..අනුරට රට බාරදෙන්න.. විජේවීර දශක දෙකක් ජවිපෙ නායකයා ලෙස කටයුතු කලේය. ඔහුගේ නායකත්වයෙන් පැවති ජවිපෙ වේදිකාවේ ඇසුනේ.. ” ආගිරිගගා පෙත්තා කරකැවෙන්නේ..රොටියෙන් කහට උගුරෙන් දිවි රැකෙන්නේ..” ” කදුයාය මත වැතිරී , තේ දල්ල හිමිදිරියේමේ කදුලු සලන්නේ ,,,…
රනිල් – සජිත් රහස් හමුවක්..! දේශපාලන පෙරලියක්..!
මේ ආකාරයේ එක් පෙරළිකාර හමුවීමක් පසුගිය සතියේ ඉතා රහසිගත ආකාරයට කොළඹදී සිදුවිය. එහිදී සිදුවූයේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවද නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂවල නායකයන් එක් ස්ථානයකදී ඉතා රහසිගතව මුණගැසී දේශපාලන සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමය. දොරවල්…
Breaking: නිදහස් දින රංජන්ගේ ජනාධිපති සමාව කොටඋඩ.! Video
ජනතා සේවය උතුම්කොට සලකන පීඩිත ජනතාවගේ නිදහස සාධාරණත්වය උදෙසා දිවිහිමියෙන් කැපවී කටයුතු කරන තමන් කිසිසේත්ම කොන්දේසි සහිත නිදහසකට හො ඇග බැදපු ජනාධිපති සමාවකට එකග නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා මීට පෙර අවස්ථා කිහිපයකදීම තම හිතවතුන්ට…
අලි යලි නැගිටියි..! පොහොට්ටුව පරදමින් බල පෙරලියක්..!
පොදුජන පෙරමුණ විසින් බලය හොබවමින් තිබූ ලාහුගල ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගෙන තිබේ. නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙකට බෙදී ඡන්දය පාවිච්චි කිරීම හේතුවෙන් එක්සත්…