සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ.
එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ වාර්තා කළ හැකි බව දැනුම් දී තිබේ.
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණයෙන් නිවේදනය පහතින්,