ජනතාව ලෙමන් සහ නස්නාරං කද්දි දෙහි මිස අහසින් පොලවට…

පසුගිය මාසයේ ඉහළ ගිය දෙහි මිල මේවන විට පහත වැටී ඇතිබව වෙළදුන් පවසයි.

රුපියල් 2500 දක්වා ඉක්මවා ඉහළ ගිය දෙහි කිලෝවක මිල මේ වනවිට රුපියල් 400ක් දක්වා මිල පහත වැටි තිබේ.

දෙහිවලට පැවති ඉල්ලුම අඩු වීම හේතුවී ඇත්තේ දෙහි වෙනුවට පාරිභෝගික ජනතාව ලෙමන් සහ නස්නාරං භාවිතයට හුරුවීම බවත් වෙලදුන් කියයි.

– තවලම නිපුනි හසරංගි

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *