කොළඹ දරු දැරියන්ගේ අධ්‍යාපණය ශක්තිමත් කරන්න රවිගෙන් වැඩපිළිවෙල රැසක්..!

උතුරු කොළඹ ආසනයේ ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවි කරුණානායක මහතාගේ උතුරු කොළඹ පක්ෂ කාර්‍යාලයේදී පැවැත්වූ අතර එහිදී පාසල් ළමුන් 50 දෙනෙකුට පාසල් උපකරණ ලබාදෙන ලදී.

වැඩසටහන් මාලාවක පළමූ අදියරය වූ මෙහී අරමුණ වූයේ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් වී ඔවුනගේ අනාගතය සුරක්ෂිත කිරීම බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *