දේශබන්දු ‘යුක්තිය’ අංක අලවයි..!

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව තොරතුරු දැනුම් දීම සඳහා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති “යුක්තිය” විශේෂ මෙහෙයුම් මැදිරියේ 071 8598800 දුරකථන අංකය සහිත ස්ටිකරයක්, ත්‍රී රෝද රථ පිටුපස ප්‍රදර්ශනය කිරීමේ ආරම්භක අවස්ථාව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සංකීරණය ඉදිරිපිටදී 2024.01.02 වන අද දින උදෑසන සිදුකෙරුණි.

“යුක්තිය” මෙහෙයුම තවදුරටත් සාර්ථක කරගැනීම උදෙසා ප්‍රජාව අතර මෙම දුරකථන අංකය තවදුරටත් ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *