2024 පළමු දිනයේ දීම කොටස් වෙළෙඳපොළ ඉහළට..!

2024 වසරේ පළමු ගනුදෙනු දිනය වූ (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වර්ධනයක් වාර්තා වී තිබේ.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.12 කින් ඉහළ ගොස් ඒකක 10,684.28 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 16.00 කින් ඉහළ ගොස් ඒකක 3,084.36 ක් ලෙසත් දිනයේ ගනුදෙනු අවසානයේ දී වාර්තා වී තිබුණි.

අද දින වාර්තා වී තිබුණු ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 335.55 කි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *