තැන්පත් මුදල් ඉල්ලු ගණුදෙනුකරුවන්ගේ අම්මට කවන්න ගිය අකුරැස්සේ සමෘද්ධි නිලධාරිණියට වැඩ වරදි..!

අකුරැස්ස සමෘද්ධි බැංකුවේ මෑතකදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණය අනුව අදාළ වැරදිකරුවන්ට එරෙහිව විද්‍යානුකූල පියවර ගන්නා බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේය.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ බැංකුවේ ගණුදෙනුකරුවන්ට අසභ්‍ය වචනයෙන් බැන වදින්න එම බැංකුවේ කළමනාකරණිය ඇතුළු නිලධාරීන්ගෙන් අඩු පාඩුවක් සිදුව ඇති බවයි.

මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට ගිය විමර්ශන කණ්ඩායම වාර්තාව තමන් වෙත ලැබුණු බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *