රට හදන්න ජාතික ආණ්ඩුවක් සූදානම්..! විපක්‍ෂයෙන් රැසක් එක්වෙයි..! ඇමතිකම් අලුතින්..!

පාර්ලිමේන්තුවේ නව ජාතික ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් සකස් වෙමින් ඇති බව වාර්තා වෙයි.

එය අනුව නව ජාතික ආණ්ඩුව සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක් නියෝජනය කරමින් මන්ත්‍රීවරු රැසක් එක්වීමට නියමිත බව සදහන්ය.

සමගි ජන බලවේගයේ වැඩි මන්ත්‍රී පිරිසක් ද ඊට එක්වීමට නියමිත ඇති අතර ඉන් පිරිසකට ඇමැති ධුරද ලැබෙනු ඇතැයි ද වාර්තා වේ.

නව ජාතික ආණ්ඩුව බිහිකිරීමේ ප‍්‍රධාන අරමුණු වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයට පිළියම් යෙදීමත් සාමාන්‍ය ජනතාවට සහන සැලසීමත්ය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *