එජාපයේ වයර් මාරු වෙලාද..? දිවි හිමියෙන් රනිල්ට වැඩ කළ එජාප ප්‍රබලයන් එළියට දමා ජංගිය පිටින් ගාලු මුවදොර සක්මන් කළ පොහොට්ටු කහදගමලා ඇතුලට ගන්නේ ඇයි..?

එක්සත් ජාතික පක්ෂය 1994 වනතුරු දක්ෂතා සහිත දෙවන පෙළ නායකත්වයක් සමග රටේ පාලන බලය හෙබවූ පක්ෂයක්.. එහෙත් 1994 වසරෙන් පසු රනිල් වික්‍රමසිංහ යටතේ වාර්තාගත පරාජයන් ලබා අවසානයේ එක් මන්ත්‍රීධූරයකට සීමා වූ පක්ෂයක්. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ගොස්…