සම්ප්‍රදායික විපක්ෂයේ භූමිකාවෙන් මිදී වසරකට පෙර ලංකාව පැවති තත්ත්වයෙන් මේ දක්වා ලංකාව ඔසවා තැබීමට වර්තමාන ජනාධිපතිවරයා ගෙන යන සාධනීය වැඩපිළිවෙළට සහය ලබාදීමට කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සජිත්ව ප්‍රේමදාස මහතා හට පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.
මැතිවරණ කල් තැබීම පිළිබඳව සජිත් රජයට චෝදනා එල්ල කරද්දී ලබන වසරේ ජාතික මැතිවරණ පැවැත්වීමට නියමිත මොහොතක මේ මොහොතේ ප්‍රාදේශීය සභා මැතිවරණයක අවශ්‍යතාවය කුමක්දැයි අදාල නියෝජිතයා සජිත් ප්‍රේමදාසගේ විමසා ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතා නිරුත්තර වී ඇති බව සඳහන්.