පිස්සු කෙලින භික්‍ෂුන් සිවුරුහැර සසුනෙන් නෙරපයි…!

විහාර දේවල්ගම පනත සංශෝධනය සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. මල්වතු අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියෝ පැවසුවේ ඉකුත් විසිතුන් වෙනිදා මල්වතු මහා විහාරයේදී පැවති සාකච්ඡාවකදී ම පියවර ගත් බවයි….

කොළඹින් පටන් ගමු..! ජනපති රනිල් දිනවන එජාප ජනහමු මාලාව ජනවාරි 19 කොළඹින් ඇරඹේ..!

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනවාරි  19 දා සිට රටපුරා  රැස්වීම් මාලාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රධාන රැස්වීමක් පවත්වා අනතුරුව මෙම රැස්වීම් මාලාව  රට පුරා පැවැත්වීමට ද තීරණය කර ඇත. එක්සත්…

හරි ඔත්තුවක් දුන්නොත් ශක‍්‍රයා වුනත් අල්ලනවා..! ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්..!

බාල ඖෂධ ජාවාරම පිළිබඳව සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නොව කුමන තරාතිරමක පුද්ගලික වුවත් අත්අඩංගුවට ගැනු ඇති බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි. ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ද හිටපු සෞඛ්‍ය…

සැබෑ අභියෝග හඳුනාගෙන එක් වෙමු..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

අභියෝග රාශියක් කර මතට කඩා වැටුණු සමයක රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලුදෙනා එක්වෙමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යය බව කී ජනාධිපතිවරයා “කඳුළින්…

අනුර කුමාර කාලෙකින් මිහින්තලේ ගියේ නෑලු..! වලවා හැංගුණ වලේ හිමි කිවුවේ අමුම අමු බොරුලු..! හදුන්නෙත්ති අනුර වෙනුවෙන් කට ඇරලා..!

ජාතික ජන බලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මතක ඇති කාලයකින් මිහින්තලා විහාරස්ථානයට ගොස් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්ම රතන හිමියන් බැඳි පිරිත් නූල…

අගරදගුරුට සජීවීව ‘අගර දගර ගුරු’ කියපු වීනු උදාරි සිදුවු වරදට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි..!

ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන සඳහන් කරයි. අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට සිදුවූ අපහසුතාවය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් කිතුනු…

දැන් ලංකාවේ බඩු නෑ..! රට පුරා මත්කුඩු විශාල හිගයක්..! ඉල්ලුමට සැපයුම නෑ…! අපි සාර් ථකයි..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා රට පුරා ඇති සිදුකරමින් තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම හේතුවෙන් මෙ වන විට මත්කුඩු ජාලය බිද වැටී විශාල බෙදැහැරීම් හිගයක් රට තුළ ඇතිවී තිබෙන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ ප්‍රජා…

සිරකරුවන් විශාල පිරිසකට හෙට ‘නත්තල්’ සමාව…!

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නත්තල වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් විශාල පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණි බි. දිසානායක මහතා පැවසීය. එම සිරකරුවන්ට කොන්දේසි සහ සීමානන්ට යටත්ව මෙම පොදු සමාව ප්‍රදානය…

රවි,රුවන්,සාගල,අකිල,හරීන් සහ නවීන් ඇතුලට එද්දි ලේකම් රංගේ දොට්ට..! එජාපයට නව ලේකම්වරයෙක්..! එජාප නායකත්ව මණ්ඩලය ජනවාරි 01දා සිට වැඩ..!

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන අතර එහිදී සෙසු නිලතල රැසක් අහිමි වනු ඇත….

විමලවීර ඉල්ලා අස්වෙයි..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලුම කමිටුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙම කාරක සභාවල යෝජනා සාකච්ඡා වලට පමණක් සීමා වී ඇති නිසා තමන් මෙම තීරණය ගත් බවයි. යම් මාතෘකා එම…