ඇමති පොකුර ඇරඹෙයි..! දයාසිරිට කොරෝනා..! බොන්න දීපු ධම්මික පැණිය පොළොවේ ගසයි..!

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

කොරෝනා ආසාදිත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ධම්මික පැණිය ලබාදෙන්නට ගියවිට ඒ මහතා ධම්මික පැණිය මිනිස්සු රවටන බොරුවක් බව තමා දන්නා බව පවසමින් එය පානය කිරීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *