දියවන්නා පොකුර පිටුපස යුක්රේන පුරගණන්..! මැති ඇමති රැසක් රෑට රෑට Daily Visit යනවලු..!

ගණිකා වෘත්තිය නීතිගත කර ඇති යුක්රේනයේ කොරෝනා නිසා ආදායම් මාරග අහිමිව සිටින පුරගණන් 500කට ආසන්න පිරිසක් මේ වන විටත් ශ්‍රි ලංකාවට පැමිණිමට වීසා අයදුම් කර ඇති බව අප දින කිහිපයකට පෙර වාර්තා කළ අතර ඒ වන විටත් පුරගණන් 16ක් ලංකාවට පැමිණි ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදි සදහන් කළ අතර එම 16දෙනා රාත්‍රි සමාජ ශාලා වල සේවය කරන බවයි අපට වාර්තා වුනේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් කිහිපපොළක් පමණක් නොවන ඔවුන්ගේ හිතවතුන්ද ප්‍රබල ව්‍යාපාරිකයන්ද ඉහත සදහන් සමාජ ශාලා වලට දිනපතා සහභාගි වන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත් එම මන්ත්‍රිවරුන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නම් ලැයිස්තුව මේ වනතුරු අප වෙත ලැබී නොතිබුනද දියවන්නා කොරෝනා රැල්ලේ ආරම්භය යුක්රේන පුරගණන් බවට කතිකාවතක් සමාජය තුල මේ වනවිටත් නිර්මාණය වී ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *