නාමල් බබා විපක්‍ෂයට..? සහයට යන අය මෙන්න..!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යන බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන්ගේ උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගැනිමට නාමල් රාජපක්ෂ සුදානමින් සිටින නමුදු පොදුජන පක්ෂයේ බහුතරයක් එම ක්‍රියාව තරයේ ප්‍රතික්ෂේප කරමින් සිටින බව සදහන්.

ඔහු විපක්ෂයට ගොස් රජයට එරෙහිව කටයුතු කිරිමට පොදුජන පෙරමුණෙන් සහය ඉල්ලා ඇති නමුදු ඒ සදහා වු ලිපියට සිය අත්සන යොදමින් සහය දක්වා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චමල් රාජපක්ෂ පමණක් බවද සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *