හිසටත් පහරදෙයි..! උස්සලා ගනිං පරයව.! සිසු ගැටළු අගමැතිට කියන්න ආපු අන්තරේ නායක හිමි අත්අඩංගුවට..!

අද දින අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල සිසු උද්ඝෝෂණයක් අතරතුරදි එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් පිරිසක් සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර උණුසුම් තත්වයක් හටගෙන ඇත.

මයික්‍රෆෝනයක් යොදාගෙන ශිෂ්‍යයන් ආමන්ත්‍රණය කිරිමේ වරදට අන්තර් විශ්ව විද්‍යාලයේ කැදවුම්කාර ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් උන්වහන්සේව පොලිස් රථයට රැගෙන යද්දි උන්වහන්සේගේ හිසට පහර දෙන ආකාරය මෙන්ම අසභ්‍ය වචනයෙන් බැණ වදින ආකාරයද දක්නට ලැබිණි.

https://www.facebook.com/UnpMilano/posts/3597556710340389?__cft__[0]=AZX8FOGCxocVpEMwr0xvMKYxDn4KvV3e3kaiAYVTR46xHQVGsb8ldNi4ThQuswKa2efgSamBxrJH4OC27FzETWAMAxldGqrPO_zyYqnHWKtITSqW8J0-QPxNc3XBBb6310con0BkQ_BAcopIjr1GCWtp2p72PXtGB2al4mBD33zjo_R0eS2s1D7L7rx8TVsJaxI&__tn__=%2CO%2CP-R

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *