ජාතික උද්ධමනය පහළට – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 දෙසැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 59.2% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

2022 නොවැම්බර් මාසයේ දී මෙම අගය 65.0% ක් ලෙසින් වාර්තා වී තිබුණි.

ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී පැවති 69.8% සිට 2022 දෙසැම්බර් මාසයේ දී 59.3% ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී පැවති 60.4% සිට 2022 දෙසැම්බර් මාසයේ දී 59.0% ක් දක්වා පහළ ගොස් තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *