පිස්සු බල්ලෝ බිරුවට අපි බය නෑ..! නැගෙනහිර ජැටිය අපි ඉන්දියාවට දෙනවාමයි..! නිමල් ලංසා

නැගෙනහිර පර්යන්තය ආයෝජනයක් සදහා ලබා දෙනවාමයි’ යයි රාජ්‍ය ඇමති නිමල් ලංසා මහතා සඳහන් කරයි.

ඉන්දීය සමාගමකට සහ ජපානයට ආයෝජන ව්‍යාපෘතියක් සදහා එම පර්යන්තය ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

විවිද අය බුරාගෙන ආවාට ඒ කිසිවකුට බියේ තීන්දු ගන්නේ නැතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මෙසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සව සභාවක් අමතමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *