ඕකව අපි ගෙනාපු විදියටම අපිම ගෙදර යවනවා..! මාධ්‍ය හිමිකරුවෙක්ගෙන් මහින්දට ඇමතුමක්..!

වර්තමාන ජනාධිපතිවරයාව බලයට ගෙන ආ ආකාරයෙන්ම ඉදිරි වසර කිහිපය ඇතුලත ගෙදර යවන බවට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලබාදෙමින් මාධ්‍ය ආයතන හිමිකරුවෙක් විසින් අගමැති මහින්දට පවසා ඇති බව අපට වාර්තා වේ. හිස් ටින් පුම්බලා රටේ ජනාධිපති කලාම ඌ හිතන්නේ ඌ…

ඕකව නිදහස් කරනවට වඩා වැඩ මට තියෙනවා..! ගෝඨාභය මාධ්‍ය නාලිකා හිමිකරුවෙක්ට ජාතිය අමතයි..!

මරණිය දණ්ඩනය ලබා සිටින සිරකරුවෙකු නිදහස් කරගැනීමට පසුගිය දිනෙක මාධ්‍ය ආයතන ප්‍රධානියෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවි ඇති අතර එම සාකච්ඡාව අවසන් වී ඇත්තේ නොරුස්සන ස්වරූපයකින් බව අපට වාර්තා වේ. ඔය යකාව නිදහස් කරනවට වඩා මට වැදගත් වැඩ තියෙනවා…

කාපු තැන ජරා කරන්න ඔබතුමාට මොලේ හොද නැද්ද? නායක හාමුදුරුවෝ සජිත්ගෙන් අහලා..!

ජනතා ගැටළු වලට විසදුම් දෙන්න ගමට එන අතරතුර එහෙයියන් යොදාගෙන එක්සත් ජාතික පක්ෂය විවේචනය කරවීමෙන් ඔබතුමාට ලැබෙන්නේ කුමක්දැයි එම වැඩසටහනක් අතරතුර එම අවස්ථාවකට සහභාගි වු ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමින් වහන්සේ නමක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ප්‍රසිද්ධියේ විමසා ඇත….

අරූ දගලනවා වැඩියි..! පාස්කු ප්‍රහාරයට මෛත්‍රිපාලව හිරේ දාන්න සර්..! ආණ්ඩු ප්‍රබලයෝ අළුත් ගේමක..!

මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රිලනිපය මේ වනවිට ආණ්ඩුවට තර්ජනය කිරිම සහ සමගි ජනබලවේගය සහ එක්කිසත්සි ජාතික පක්ෂය සමග සාකච්ඡා කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම කිසිසේත්ම සරලකොට සැලකිය නොහැකි බවත් ඒ නිසා වහාම කඩිනම් පියවරක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම්…

වැළලෙනවද? ගොඩයනවද? සිංහල ආණ්ඩුවේ අනාගතය තීරණය වන තීරණාත්මක දවස අද…!

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නිර්දේශ ලබා ගැනීම සදහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කැබිනට් මණ්ඩලය…

මේ මොහොතේ පළාත් සභා මැතිවරණය අණ්ඩුවට අවාසියි..! සදුදා විග්‍රහය..!

මේ මොහොතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම වර්තමාන ආණ්ඩුවට දැඩි පසුබෑමක් උරුමකරනු අති බව IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජි අධිකාරි මහතා පවසයි. ජාතික ආරක්ෂාව සුරක්ෂිතයි කි මොහොතක මාවනැල්ල බුදු පිළිමවලට එල්ලවු ප්‍රහාරය නිසා ජනතාව තුළ ගෝඨාභය රාජපක්ෂ…

ජනාධිපති දන්නේ නෑලු..! කොරෝනා මෘතදේහ වලලන කමිටු ප‍්‍රධානියා Born Agian ප‍්‍රබලයෙක්ලු..

කොරෝනා ආසාදනය වූ මළ සිරුරු ශ්‍රී ලංකාව තුළ භූමදානය ට ඉඩ දෙනවා ද යන කාරණය සොයා බැලීම පිණිස පත් කරන ලද නව කමිටුවේ සංයුතිය පිළිබඳ සමාජය තුළ, විද්වතුන් තුළ සහ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක් වී ඇත…

නීතිය සැමට සමානයි..! ඇවිත් දින 05න් යුක්රේන සංචාරකයෝ රට වටේ යද්දි සෆාරි රියදුරන්ව නිරෝධායනය කරලා..!

යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. මේ අතර එම සංචාරකයා යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට…

පළාත් සභා තිබ්බොත් ආණ්ඩුව දැඩි පසුබෑමක..! සමීක්ෂණ වාර්තාවක් කියයි..!

මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එය පොදුජන පෙරමුණ අපේක්ෂා නොකරන අන්දමේ පරාජයකට ඇද දමනු ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ. ජනතාව රජය පිළිබද දැඩි කළකිරිමෙන් සිටින…

බැසිල්ගේ හඩ එලියට..! නිමල් ලංසා පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කට අරී..!

රටේ සංවර්ධනයට හා ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදීමට පළාත් සභා ක්‍රමය යොදා ගත හැකි බැවින් පළාත් සභා ක්‍රමය පැවතිය යුතු අතර එම නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය…