ගලි බවුසර් ගැටුමට කලාකරුවොත්…! ජනපති නන්දසේනව ෆේල් කරන්නේ බැසිල්ලු..! ගයාන් කියයි

ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසාර්ථක බවට පත්කර වෙනත් කෙනෙක් ජනාධිපතිකමට සූදානම් වන බව පෙනී යන්නේ යයි රංගන ශිල්පී ගයාන් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කල පුද්ගලයෙක් ලෙස අද පාරට බැස්සොත් ජනතාවට දෙන්නට උත්තර නැතැයිද ඔහු පැවසුවේය.

69 ලක්‍ෂයක දැන වරමක් ලබා ගැනීම සඳහා විමල් වීරවංශ මහතා විසින් සිදු කරන කාර්යභාරය කිසිවකුට අමතක කළ නොහැකි බවද එම මාධ්‍ය හමුව අමතමින් රංගන ශිල්පී ප්‍රියනාත් රත්නායක මහතා පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *