රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් මීට සුළු වෙලාවකට පෙර ජනපති ඉදිරියේ දිවුරුම් දී ඇත.
ඒ ඔහු මෙතෙක් දරනු ලබන බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අමතරවය