අදහන්නේ නන්දසේනවද..? ජනපති ගුණ වැයු හිමිනමකට දායකයන්ගෙන් කුණු බැණුම්..!

පසුගිය දිනෙක ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක් ඔස්සේ ජනාධිපතිවරයාගේ ගුණ වර්ණනා කළ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමකට ඊයේ දින නව වසර උදාවන මොහොතේ විහාරස්ථානයට පැමිණි දායකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව අපට වාර්තා වේ.

ඔබවහන්සේ අදහන්නේ නන්දසේනව නම් දානයත් එයාගෙන්ම ගන්න.. අපිට දාන දෙන්න සල්ලි නෑ යනුවෙන් දායකයින් කිහිපපොළක්ම පවසා ඇති අතර අදාල ස්වාමින් වහන්සේ නිරුත්තරව එම ස්ථානයෙන් විහාරගෙය බලා නික්ම ගොස් ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *