ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට විරෝධය දක්වන පුද්ගලයන් මින් ඉදිරියට පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකල පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සේවා අවශ්‍යතා මත එම තනතුරෙන් ඉවත් කිරිමේ සුදානමක් ඇති බව අපට වාර්තා වේ
ජනතා විරෝධය හමුවේ මාධ්‍යයට නීතිදාන්න හැදු පොලිස් මාධ්‍ය ප්‍රකාශකට වහාම ස්ථාන මාරු..!
-
657 Views
-
0 comments