සජබ ඇතුලත ගිනි එලියට..! හර්ෂව කපා සජිත් ඩලාගේ චරිතව කෝප් දමලා..!

කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා යළි කෝප් කමිටුවට නම් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි හර්ෂ ද සිල්වා ඉවත් කර චරිත හේරත් මහතා ඊට නම් කිරීමට විපක්ෂනායකවරයා මෙසේ පියවර ගත්තේය.

චරිත හේරත් මේ වන විට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු නිදහස ජාතික සභාව නියෝජනය කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *