ජනපතිට ජනමත විචාරණයෙන් කාලය දික්කරගන්න කිවුවේ මානසික රෝගියෙක්..! Breaking News

ජනතාව අතර මෙතරම් අප්‍රසාදයට පත්ව සිටින ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍ය නායකයා ලෙස කිරුළ දරමින් සිටින නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාට විවිධි අරබුධ නිසාවෙන් අහිමි වු තම රාජ්‍ය පාලන කාලය (පසුගිය වසර 02) ජනමත විචාරණයක් පවත්වා දීර්ඝ කරගන්නා ලෙසට පැවසු තරුණයා නියත වශයෙන්ම මන්ද මානසික රෝගි තත්වයෙන් පෙළෙන්නකු විය යුත්තෙකු විය යුතු බව මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජි අධිකාරි පවසයි.

ඉතිහාසයේ පළමු වතාවට ගෑස් පෝලිම් භූමිතෙල් පෝලිම් පමණක් නොව සහල් කිරිපිටි යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පෝලිම් සියල්ලටම ජනතාවට එකවර මුහුණදීමට සිදුවන වර්තමාන කාල සමය තුල අසාර්ථකත්වයේ ප්‍රතිමුර්තිය බවට පත්ව සිටින ජනාධිපතිවරයා තම සිතේ ඇති බලතන්හාව මුදුන් පමුණුවා ගැනිමට මහපාරේ හමුවන තරුණයෙකුගේ උපදෙස් පිළිපැදිමට තරම් නිවටයෙකු වීම තුල අද ඔහු මුහුණපා ඇති සැබෑ තත්වය ජනතාවට ඉතා හොදින් වටහාගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *