ටික් ටොක් සමාජ මාධ්‍ය තුල කිරි සමන් යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින ඕෂක නිරාන් නැමැත්තා අවුරුදු 11ක ගැහැණු ළමයෙකුව අපයෝජනය කිරිමේ චෝදනාව මත බන්ධවනාගාර ගතකළ මේ වනවිට රටම දන්නා කරුණක්.
ඒ් අතරතුර අද දිනයේ කිරි සමන්ගේ බවට සදහන් අළුත්ම විඩියෝවක් කරලියට පැමිණ ඇත. සමාජ මාධ්‍ය තුල ලැවු ගිණ්නක් මෙන් පැතිර යන එම විඩියෝවේ කිරි සමන් සහ තවත් වයසින් බාල ගැහැණු දරුවෙකු සිටින අතර කිරි සමන් විසින් ඇයගේ ශරිරය අතපතගාමින් ඇයව අපහසුතාවයට ලක්කරන ආකාරය පැහැදිලිව එම විඩියෝව තුලින් දැකගත හැක.
මේ පිලිබද අදහස් දක්වමින් බොහොදෙනෙකු කියා සිටියේ මේ වයස 11 ගැහැණු දරුවා බවයි. එය මේ වනතුරු සනාථ වී නැත. කෙසේ වෙතත් විඩියෝවේ සිටින ගැහැණු ළමයාට අයහපතක් නොවන පරිදි සකස්කළ එම විඩියෝවේ ඡායාරූප කිහිපයක් පහතින්.




