වීරසේකරගේ ජීවිතය අනතුරේ.! මංගලගේ මරණයත් සැකයි – ෂෙහාන් මාලක

පාස්කු සිදුවීම පිළිබදව පමණක් නොව ඊට පෙර සිදුවු සිදුවීම් සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්නා සරත් වීරසේකරගේ ජීවිතය දැඩි අවධානමක තිබෙන බවට සමාජ ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය. ඒ අතරම කැපිටල් මහරාජා අධිපති කිලිමහාරාජා මහතා කොරෝනා ආසාධිතව මියයාම සයින්දමරුදු බෝම්බ ප්‍රහාරය පිළිබදව පරික්ෂණ සිදුකළ ඒ එස් පී සමන් වීරසිංහ මහතාගේ කොරෝනා ආසාදිත මරණය සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කොරෝනා ආසාධිතව මියයාම සංවිධානාත්මක ක්‍රියාවක් බවට සමාජය තුල කතිකාවතක් නිර්මාණය වී ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *