එද්දි සේල්ස් රෙප්..! අද කෝටිපති..! බකිංහැම් පැලස් අසල නිවස් හිමියෙක්.!

අතීත දේශපාලනයේ නිරතවූ දේශපාලකයන් තමන්ගේ පුද්ගලික ධනය ජනතාවට පරිත්‍යාග කරමින් දේශපාලනය කළත් වත්මන් පාලකයන් රාජ්‍ය දේපොළ තමන්ගේ නමට ලියාගන්නා බව නීතීඥ උපුල් කුමරප්පෙරුම මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වරක් සේල්ස් රෙප් තනතුරක් දරා දේශපාලනයට පැමිණියකු මේ වනවිට එංගලන්තයේ බකිංහැම් මාළිගාව අසල නිවසක් මිලදී ගැනීමට තරම් ධනවතකු වී ඇති බවය.

එමනිසා මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවද ඒ මහතා කීය.

සේල්ස් රෙප් කෙනෙක් විදියට පාර්ලිමේන්තු ඇවිල්ලා

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *