වැට් එක නිසා කියන තරම් භාණ්ඩවල මිල වැඩිවීමක් වෙන්නේ නැහැ – වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්..!

වැට් බද්ද හේතුවෙන් පවසන ආකාරයේ පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිවීමක් සිදු නොවන බවට සහතික වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

ඒ අනුව එක බද්දක් වැඩි කළ පමණින් එසේ පවසන ආකාරයේ මිල වැඩිවීමක් සිදු නොවන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *