හදිසි මැතිවරණයක්….!

හදිසි මැතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සුදානමින් සිටින බව වාර්තා වේ.

එසේ පවත්වන්නේ පළත් පාලන මැතිවරණයෙන්ද පළාත් සභා මැතිවරණ පැහැදිලි නැති නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තිබෙන නීතිමය ගැටළුකාරි තත්වය මත බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මේ සතියේ රජය විසින් ආරම්භ කළ වැඩ ලක්ෂයක් වැඩසටහන ට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට පුරා රැස්වීම් මාලාවක්ද පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් යැයි ද වාර්තා වේ

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *