අපි දිගටම ළමයි එක්ක පාරට ඇවිත් අරගල කරනවා..! අරගල(කැරලි)කරුවෝ

කෙතරම් බාධක පැමිණියද දරුවන් සමගින් අරගල කිරීම අඛන්ඩව සිදුකරන බව අරගලයේ නියුතු පාර්ශ්වයන් පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ඒ බව සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරිනී රශ්මිනි විහංගා පැවසුවේ,

“09 වනදා මගේ මහත්තයාගේ අතේ දරුවා ඉන්නවා දැක දැක තමයි ඇවිල්ලා පහර දුන්නේ. කවුරු මොනදේ කිව්වත් අපි දරුවෝ අරගෙන පාරට බහිනවා. මෙච්චර කල් දරුවෝ අරගෙන තමයි අපි දිගටම පාරට බැස්සේ. “

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *