තිකෝ අධ්‍යක්ෂ “ඇකාගේ මස්සිනා මුදාගන්න” අන්තරේ අද කොළඹ වටලයි..!

තිකෝ ආයතනයේ හිමිකරු පියුමාලි සහ එම ආයතනයේ මාධ්‍ය අධ්‍යක්ෂ ධනංජය ඇතුළු පිරිස මූල්‍ය වංචාවකට කියමින් නිස්කාරණයේ සිරගත කර ඇති බැවින් වහාම එම පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා වෙනසකට තාරුණ්‍යය ව්‍යාපාරය සහ පෙරටුගාමීන් විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවක් අද කොළඹදී පැවැත්වෙන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු වීරසේකර පැවසීය.

හෙතෙම මෙම අදහස් දැක්වූයේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ධනංජය ඇතුළු පිරිස සිරකොට රදවාගෙන සිටින බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් එසේ රදවා තබාගෙන නොසිට ඔවුන්ව නිදහස් නොකිරීම ගැටලු සහගත බව හෙතෙම පෙන්වා දෙයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *