Breaking news: නාකි මයිනා හුකාපු හන්දිය මෙන්න..!
හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ හෙවත් නාකි මයිනා යන ආදරනීය නාමයෙන් හැදින්වෙන මහින්ද රාජපක්ෂ හුකාපු හන්දිය ලෙස බොරැල්ල කනත්ත හංදිය නම් කිරිමේ කිසිදු සුදානමක් නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත.
ලංකා සතොසින් දැවැන්ත මිල අඩුකිරිමක්..!
ලංකා සතොස ආහාර ද්‍රව්‍ය 06ක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (19) සිට ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව මෙලෙස මිල අඩුකිරීමට තීරණය කර ඇති ආහාර ද්‍රව්‍ය පහතින්. සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින්…
පාර්ලිමේන්තුව විසුරුවන කාලය ගැන ජනපති රනිල්ගෙන් ඉඟියක් !
පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද…
කුසලානය හොයන්න දුෂ්මන්ත වෙනුවට සංචිතයට එන කෙනා මෙන්න..!
පාදයේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමිවී තිබේ. දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග…
රටක් කතාවෙන කොරියානු ජාතිකයාගේ මාරාන්තික පිම්ම කැමරාවේ..!
මෙරට සංචාරයක් සඳහා එක්වී සිටි විදෙස් ජාතික තරුණයෙක් ඉතා අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්වී තිබේ. එම අනතුර සිදුවෙන අයුරු ඔහුගේ කැමරාවේ පටිගතවී තිබු බව පොලීසිය පැවසීය. වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක තිබී එම විදෙස් ජාතිකයාගේ මළසිරුර සොයාගෙන තිබුණි. මියගොස්…
අපි දෙන්නම ආසයි පසිඳු මල්ලිව බඳින්න..!අනුයි කනුයි කියයි..!
අපේ කළා ක්ෂේත්රයට එකතු වුන නවක රංගන ශිල්පිනියක් දෙදෙනෙක් තමයි අනුශ්කි සහ කනුශ්කි කියන්නේ. දක්ෂතා වලින් පිරුණු මේ සුන්දර තාරකවියන් දෙදෙනා අද වෙනකොට අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. පිණි මුතු සහ නිල් නෙතු කියන චරිත හරහා මේ දෙදෙනාව…
ප්‍රියංකා, මුරුත්තෙට්ටුවේ හිමිගේ කෙරුවාව හෙළිකරයි !
පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් V8 රථය තමන් සොරකම් නොකළ බව කොළඹ මහා නගර සභාවේ නාගරීක මන්ත්‍රී ප්‍රියංකා ජයසේකර පවසන්නීය. මේ අතර, මුරුත්තෙට්ටුවේ හිමිගේ යෝජනාව මත සිදුකළ ව්‍යාපාරයක් පාඩු ලැබීමෙන් පසු අදාළ රථය විකුණා මුදල් ලබාගන්නා ලෙස උන්වහන්සේම…
ද්විත්ව පුරවැසිභාවය පිළිබද සංශෝධන 22න් ගේනවා..! -ඇමති විජේදාස
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දැක්වෙන පරිදි එළඹෙන 20 සහ 21 යන දින දෙකේදී විවාදයට ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කර සිටියි. විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත්…
තිකෝ අධ්යක්ෂ “ඇකාගේ මස්සිනා මුදාගන්න” අන්තරේ අද කොළඹ වටලයි..!
තිකෝ ආයතනයේ හිමිකරු පියුමාලි සහ එම ආයතනයේ මාධ්‍ය අධ්යක්ෂ ධනංජය ඇතුළු පිරිස මූල්‍ය වංචාවකට කියමින් නිස්කාරණයේ සිරගත කර ඇති බැවින් වහාම එම පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා වෙනසකට තාරුණ්‍යය ව්‍යාපාරය සහ පෙරටුගාමීන් විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවක් අද…
BTS Army ඉවරයි..! සාමාජිකයින්ට කොරියානු රජයෙන් නියෝගයක්..!
ලොව ප්‍රකට බීටීඑස් (BTS) සංගීත කණ්ඩායමේ සාමාජිකයින් ට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්වීමට නියමිතය….