විමුක්ති,අධිකාරි ඇතුළු කළු තොප්පිකරුවෝ නැත්නම් 22වන සංශෝධනයක් නෑ..! මහාචාර්ය රොහාන් සමරජීව

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමේ සම්පූර්ණ ගෞරවය සාමකාමි ජන අරගලය ආරම්භ කළ විමුක්ති දුෂාන්ත කැදවුම්කාරිත්වය දරන ගුණරත්න අධිකාරි සමාජ මාධ්‍ය ප්‍රධානත්වය දරන Black Cap Movement සංවිධානයට හිමිවිය යුතු බව සාධාරණ සමාජයක් උදෙසා ජනතා ව්‍යාපා‍රයේ මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කර ඇත.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව අවධාරණය කර ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *