වහාම මැතිවරණයකට සුදානම් වන්න..! ජනපති රනිල්ගෙන් එජාපයට පණිවිඩයක්..!

එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිවරණයක් සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යන ලෙස උපදෙස් ලබාදුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සදහන් කරයි.

මෙම විශේෂ රැස්වීම ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *