අද (27) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට අදාළ අති විශේෂ අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බව ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරේ
-
96 Views
-
0 comments