ආබාධිත – වැඩිහිටි – රෝගී ප්‍රතිලාභ ලැයිස්තුව එයි

ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් සඳහා වන සුබසාධන දීමනා ලැයිස්තුව මෙම සතියේ ලබන සතියේ ප්‍රසිද්ධ කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය.

‘අස්වැසුම’ ප්‍රතිලාභ නාමලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත් ඒ සඳහා කාලය පවතින ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *