ලෝක බැංකුව අනුමත කළ මුදලින් කොටසක් දෙයි
ලෝක බැංකුව විිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය අධාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් නිදහස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්…
චමරි ලොව පළමු තැන ගනී
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිය චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය. නවසීලන්තයට එරෙහිව ඊයේ (3) අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට සමත්…
ජනපති රනිල් පොරොන්දු ඉටුකරයි..! ගෑස් මිල වාර්තාගත ලෙසින් පහළට…!
ලිට්රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා සිටියේ, ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහත…
ණය ප්‍රශස්ථකරණයට අදාළ ගැසට් නිවේදනයක් එළියට
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ හෝ ඔ්නෑම පනතක විධිවිධාන යටතේ ශ්‍රී ලංකාව තුළ නිකුත් කර ඇති ස්කන්ධ හෝ සුරැකුම්පත් හිමියෙකුට 2023 ජූනි මස 28 වැනි දින වන විට පවතින ස්කන්ධ හෝ සුරැකුම්පත් මුළුමනින්ම හෝ ඉන් කොටසක් පරිවර්තනය…
කොළඹ උද්ධමනය වාර්තාගත ලෙස පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 මැයි මාසයේ වාර්තා වූ සියයට 25.2හි සිට 2023 ජූනි මාසයේ දී සියයට 12.0 ක් දක්වා කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ. එහිදී ආහාර කාණ්ඩයෙහි…
ආබාධිත – වැඩිහිටි – රෝගී ප්රතිලාභ ලැයිස්තුව එයි
ආබාධිත සහ වැඩිහිටි පුද්ගලයන් සහ රෝගීන් සඳහා වන සුබසාධන දීමනා ලැයිස්තුව මෙම සතියේ ලබන සතියේ ප්‍රසිද්ධ කරන බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය. ‘අස්වැසුම’ ප්රතිලාභ නාමලේඛනය සම්බන්ධයෙන් මේ දක්වා අභියාචනා හෝ පැමිණිලි සිදුනොකළේ නම් තවදුරටත්…
මත්ද්‍රව්‍ය මැඩලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්
මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එහි සභාපතිත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාය. සිසිර ජයකොඩි, වෛද්‍ය සීතා අරඹේපොළ,…
විදෙස් නියෝජිතයෝ කන්දඋඩරට සිරිය නරඹති
විදේශ රටවල් 18ක තානාපතිවරු ඇතුලු 49ක දූත පිරිසක් රැගත් විශේෂ දුම්රිය (2) පස්වරුවේ ඓතිහාසික දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වූහ . මෙම දුම්රියේ විදේශ රටවල් කීපයක විදේශ තානාපතිවරු කණ්ඩායමක් සිටි අතර , ඔවුන් නානුඔය දුම්රිය ස්ථානයේදී දුම්රියෙන් බැස දැඩි…
‘‘මුතු රාජා‘‘ උපන් බිමට යාමට සූදානමින්
තායිලන්තය විසින් මීට වසර 22 කට පමණ පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් “මුතු රාජා ” නොහොත් ” සක්සුරින් ” හස්තියා යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා දින අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළට රැගෙන විත් තිබේ. එම…
පොහොට්ටු තරුණ මැති ඇමැතිවරු අලුත් පාරක් කපති
ආණ්ඩුවේ තනතුරු දරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මැති ඇමැතිවරුන් පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම ඊට සම්බන්ධ වී ඇති බවද…