IMF සමග සාකච්ඡාවට සියල්ල දන්න සිංහයෙක් වගේ ඉංග්‍රිසියෙන් කතා කරන එයා එනවලු..! සභාවේ සිනා..! සජිත්ගෙන් යලිත් රට හිනස්සන කතාවක්..!

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට දැනුමක් බුද්ධියක් තේරුමක් ඇති එකම දේශපාලන නායකයා තමන් පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් හමුවෙමින් පවසා ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් හමුවෙමින් ඔහු මේ බව පැවසීමත් සමඟ එම හමුවට සහභාගි වී සිටි වෛද්‍ය නිලධාරීන් රැසකගේ මුහුණු සිනහවෙන් බරව ඇති අතර විපක්ෂ නායකවරයාට එය නොහැගෙන සේ සිටීමට ඔවුන්
දැඩි ආයාසයකින් යුතුව කටයුතු කර ඇතැයි ද අපට වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *