ලාංකේය දේශපාලනය උඩුයටිකුරු කරමින් යු.ඇන්.පි වරුණ සහ ජවිපෙ මන්ත්‍රි විජිත හදිසියේම චීනයට..!

දේශපාලන පක්ෂ අන්තර්ජාතිකව ප්‍රවර්ධනය සහ අන්තර් අවභෝධය ගොඩ නැගීම සඳහා වන විශේෂ වැඩසටනහක් සඳහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ඊයේ (09) මෙරටින් පිටත්වූ බව වාර්තා වෙයි .

සැප්තැම්බර් 12 ඇරඹෙන මෙම වැඩමුළුව සඳහා යුරෝපය , ආසියාව , අප්‍රිකාව ඇතුළත් රටවල් 18ක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ 20 ක සාමාජිකයන් සහභාගි වන බවත් වාර්තා වෙයි .

වැඩිදුරටත් දැනගන්නට ඇති ආකාරයට චීන රජය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන සංවිධානය සඳහා අවස්ථාව හිමිව ඇත්තේ ආරාධිත රටවල අදාළ දේශපාලන පක්ෂ වල ප්‍රචාරක වගකීම් දරන්නන් වෙතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *