රැල්ලට එදා නඩු දානවා කිවුවට පෙරටුගාමින්ගේ යුරෝපයේ දූපත් චෝදනාවට ජවිපෙ අපි නඩු දාන්නේ නෑ..! – විජිත හේරත් මාධ්‍ය හමුවේ පසුබායි..!

ජනතා විමුක්ති පෙරමුණ අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සබඳතා ඇති බවටත් ඔහු සමග එක්ව යුරෝපයේ දුපතක් මිලදීගෙන ඇති බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන නමුදු තම පක්ෂය ඒ පිළිබඳව නීතිමය පියවර නොගන්නා බව විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *