ජනමතය ජනපති රනිල්ට..! ජවිපෙ අනුර පරාදයි..! මාලිමා ලේකම් පුත‍්‍රගේ ජනාධිපතිවරණ මත විමසුමෙන් ජනපති රනිල් ජය ලබයි..!

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර තිබ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා 55% ක් සහ අනුර දිසානායක මහතා 44% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඉරණම ඉදිරි ජනාධිපතිවරණය මත රඳා පවතින බවත් නව ලිබරල්වාදය දූෂිත දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ සහ ප්‍රගතිශීලී වාම ජනතා ව්‍යාපාරය නියෝජනය කරන අනුර දිසානායක අතර තරගය පවතිනු ඇති බවත් ඔහු එහි සටහන් කර තිබේ.

චතුරංග අබේසිංහ මහතා ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයා ද වෙයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *